ඔන්න තවත් වැදගත් පොස්ට් එකක් දෙන්නයි යන්නේ. GLARY UTILITIES සොෆ්ට්වෙයාර් එක free දෙන්නයි මේ හදන්නේ :3 Tuneupකියන සොෆ්ට්වෙයාර් එක දන්න ...
ඔන්න තවත් වැදගත් පොස්ට් එකක් දෙන්නයි යන්නේ. GLARY UTILITIES සොෆ්ට්වෙයාර් එක free දෙන්නයි මේ හදන්නේ :3 Tuneupකියන සොෆ්ට්වෙයාර් එක දන්න කට්ටිය ඉන්නවනම්, මේකත් අන්න ඒවගේ එත් එකට වඩා පට්ට වැඩ කෑලි ටිකක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි Glary Utilities කියන්නේ. පල්ලෙහා තියෙන්නේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ටූල්ස් සෙට් එක එහෙම පෙන්නලා. එනම් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු හාද :*
ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගන්නකො.
COMMENTS