තවත් වටින පොස්ට් එකක් අරගෙනයි ආවේ ඔන්න. පොඩි දෙයක් එත් නොදන්නා අයට දැනගන්නයි මේ පොස්ට් එක. ඔයාලගේ ෆේස්බුක් එකේ ඔයාලට අනවශ්‍ය විඩියෝස් ...
තවත් වටින පොස්ට් එකක් අරගෙනයි ආවේ ඔන්න. පොඩි දෙයක් එත් නොදන්නා අයට දැනගන්නයි මේ පොස්ට් එක. ඔයාලගේ ෆේස්බුක් එකේ ඔයාලට අනවශ්‍ය විඩියෝස් එහෙමත් ඔටෝ ප්ලේ වෙනවනේ එක නවත්තන්න සරල ක්‍රමයක් තමයි තියෙන්නේ.
ඔයාලගේ එෆ්බි එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න මුලින්ම.
පස්සේ සෙටින්ස් වලට ගිහින් විඩියෝස් වලට යන්න එහෙමත් නැතිනම් පහල බටන් එකට ගිහින් කෙලින්ම යන්න පුළුවන්.
දැන් මෙන්න මේ Auto-Play Videos එක ඔෆ් කරගනන් මේ විදියට.
හරි එච්චරයි.
මේක පොඩි දෙයක් උනත් මේකෙන් ඔයාලගේ ඩේටා ගොඩක් ඉතුරු වෙනවා. ඩේටා ඉතිරි කරගන්න තවත් පොස්ට් එකක් දාලා තියෙනවා මම > මෙතනින් < ගිහින් එක බලාගන්න නොබලපු කට්ටිය.
COMMENTS