BLOG එකටත් DIRECT DOWNLOAD බටන් එකක්

blog කරන අයටනම් මේක ගොඩක්ම වැදගත් දෙයක් වේවි. ඔය වෙබ් සයිට්ස් වලතියෙනවනේ බටන් එකට ක්ලික් කරපු ගමන් එක් තියෙන මුවී එකක් හරි සොෆ්ට්වෙයාර් ...



blog කරන අයටනම් මේක ගොඩක්ම වැදගත් දෙයක් වේවි. ඔය වෙබ් සයිට්ස් වලතියෙනවනේ බටන් එකට ක්ලික් කරපු ගමන් එක් තියෙන මුවී එකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හරි song එකක් හරි මොකක් හරි ඩවුන්ලෝඩ් වෙනවා ක්ෂණිකව. ඉතින් blog කරන අපිටත් එහෙම දාගන්න තිබ්බනම් පට්ට්ට නේ :3 මන් දැකල තියෙනව සමහර අයනම් දාගෙන ඉන්නවා, එත් එක කොමද දැම්මේ කියල කියල තියෙන්නේ කිහිප දෙනයි. කියල තියෙන අයත් කියල තියෙන්නේ පරණ ට්‍රික්ස් එනිසා ඒවා හුගක් වැඩ කරන්නේ නැහැ :/
ඒ සීන් නිසාම හුගක් අය ( මාත් කරේ ) කරන්නේ මොකක් හරි ෆයිල් ෂෙයාරින් එකකට දාන්න ඕන එක දාලා එකේ ලින්ක් එක දාන එක. ඉතින් අද මේ කියල දෙන්න යන්නේ ක්‍රමේ නවත්තල විසිටර්ස් ලව වටේ යවන්නේ නැතුව ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් බටන් එකක් දාන විදිය ඉතාම පහසුවෙන්. සරලව.


මුලින්ම මේකට ඔයාලට ඕන වෙනවා ගුගල් ඩ්‍රයිව් එකවුන්ට් එකක්. google එකෙන් පහසුවෙන්ම එක හදාගන්න පුළුවන්නේ.
 පොඩි දෙයක් කියන්න ඕන ගුගල් ඩ්‍රයිව් එකේ ෆ්‍රී දෙන්නේ 15gb විතරයි ඉට වඩා ගන්නනම් ගෙවන්න වෙනවා. එනිසා ඉතින්  කරන්න තියෙන්නේ ගුගල් එකට කොකා පෙන්නලා :3 15GB  ඉවර උනහම වෙන ජීමේල් එකකින් වෙන ගුගල් ඩ්‍රයිව් එකක් හදාගන්න එක -_- සල්ලි ගෙවල ගන්න පුළුවන් අය ඉතින් අප්ඩේට් කරගන්න එකට කමක් නැහැ  -_-
හරි ඊළගට තියෙන්නේ ඔයාලට ඩව්න්ලෝඩ් කරන්න දෙන්න ඕන ෆෝල්ඩර් එක එහෙම නැත්නම් ෆයිල් එක මේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න


 දැන් ඒ ෆෝල්ඩර් එකට රයිට් ක්ලික් කරලා GET SHAREABLE LINK කියන එකට යන්න 


ඊට පස්සේ මේවගේ ඔයාලට ලින්ක් එකක් එවි ඒ ලින්ක් එක ctrl + c  ඔබල කොපිකරගන්න.
මතක තියාගන්න ඔතන තියෙන ඔය තියෙන  anyone with the link can view එක ඒ විදියටම තියෙන්න අරින්න. ඒවගේම ඔයාලගේ එක ඒවගේ නැතිනම් sharing settings වලට ගිහින් එක හරිගස්සගන්න පුළුවන්.



දැන් ඔයාලට මන් මේ දෙන ලින්ක් එක සම්පුර්ණයෙන් කොපි කරලා ඔයාලගේ නෝට් පෑඩ් එකක දාගන්න.


https://docs.google.com/uc?export=download&id=YOUR ID HERE

දැන් අර ඔයාලා කොපි කරගත්ත ඩ්‍රයිව් ලින්ක් එකේ තියෙන id  එක කොපි කරලා ඔය මන් දීල තියෙන ලින්ක් එකේ YOUR ID HERE එකට රීප්ලේස් කරන්න.



දැන් කරන්න තියෙන්නේ ( ලින්ක් ෂෙයාරින් සයිට්ස් වල ලින්ක් දාන කට්ටිය ) වෙනද කරන වැඩේමයි.
ඔයාලට කමතිවිදියේ ඩව්න්ලෝඩ් බටන් එකක් ගුගල් ඉමේජස් වලින් ඩව්න්ලෝඩ් කරගන්න. පල්ලෙහා තියෙන එවලින් ඕන ඒවා කැමතිනම් ගන්න දෙකතුනක් දාන්නම් 




කැමති එකක් අරගෙන. ඔයාල පොස්ට් එකේ ඩව්න්ලෝඩ් බටන් එක තියන්න කැමති තැනට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ
මෙන්න මේවිදියට අර ඩව්න්ලෝඩ් ලින්ක් එක ඒ ෆොටෝ එකට දෙන්න.






හරි වැඩේ ඉවරයි . පොස්ට් එක publish කරලා බලන්න. ක්ලික් කරපු ගමන් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් වෙනවද කියල :*



ඔයාලගේ අදහස් පලකරලා යන්න :3 වැඩේ කරන මාරු නොවී -_-

COMMENTS

BLOGGER
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: BLOG එකටත් DIRECT DOWNLOAD බටන් එකක්
BLOG එකටත් DIRECT DOWNLOAD බටන් එකක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib1ZBIbuXqN_JxMFqjEsa0mkzE9euhjyvLMJdjk_BxLkYSpQf4s05TQ2LEzCC_805ZrSbBMFgaxhDc8CPZeDZuh1lIwHeNW8meiQEt9H_pmPYq7v_5x1Bl53VlcvjcwhlMVjIdeTKTjlQ/s640/analytics-marketing-data-technology-ss-1920-800x450.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib1ZBIbuXqN_JxMFqjEsa0mkzE9euhjyvLMJdjk_BxLkYSpQf4s05TQ2LEzCC_805ZrSbBMFgaxhDc8CPZeDZuh1lIwHeNW8meiQEt9H_pmPYq7v_5x1Bl53VlcvjcwhlMVjIdeTKTjlQ/s72-c/analytics-marketing-data-technology-ss-1920-800x450.png
SL cyber
https://srilankancyber.blogspot.com/2018/01/blog-direct-download.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2018/01/blog-direct-download.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy