HACKING පිළිබඳව eBOOKS 28ක් FREE

හැක් කරන්න උනන්දු අය ඕනෑතරම් ඉන්නවනේ.ඉතින් ඒ අයට ගොඩක් වැදගත් ලිපියක් වෙයි මේක. ෆේස්බුක් එකේ එහෙම ඕනෑතරම් කට්ටිය ඉන්නවා හැකර්ස්ලයි කි...



හැක් කරන්න උනන්දු අය ඕනෑතරම් ඉන්නවනේ.ඉතින් ඒ අයට ගොඩක් වැදගත් ලිපියක් වෙයි මේක.

ෆේස්බුක් එකේ එහෙම ඕනෑතරම් කට්ටිය ඉන්නවා හැකර්ස්ලයි කියාගෙන. එත් ඇත්තටම ඒ අයගෙන් සියයට අසුවක්ම කරන්නේ මොකක් හරි පිශිනින් ලින්ක් එකක් හදාගෙන කාව හරි අන්දවලා ඒ කෙනාගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන එක. එතරම් සරල දෙයක් නෙමෙයි මේ හැකින් කියන්නේ හරියට කලොත් ගොඩම තමා. ෆේස්බුක් එකක් විතරක් නෙමේ ඕන සොෆ්ට්වෙයාර් එකකට වෙබ්සයිට් එකකට රිංගගන්න පුළුවන්. පහුගිය දවස් වල එහෙම වෙබ්සයිට් එකකකට රින්ගලත් තිබ්බනේ :P :D
ඒවගේම නිතිවෝරිදි දෙයක් තමා  මේ හැකින් කියන්නේ නීතියෙන් අවසර තියෙන්නේනම් සමහර  රැකියාවලට තමයි. හැබැයි හැකින් හරියටම කරන්න පුලුවන්නම් නීතිවිරෝදී වැඩවලට වඩා නීතියෙන් බාදාවක් නොවන රැකියාවක් උනත් හොයාගන්න පුළුවන්. ජොලියට වගේ හැකින් ඉගෙන ගෙන ආසාවට වගේ මොකක් හරි වීඩියෝ ගේම් එකක් එහෙම නැත්නම් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හැක් කරලා පස්සේ ලොකු ලොකු කමපැනිස් වල ලොකු ජොබ් කරන අයත් නැතිව නෙමේ හාද :) 
ඉතින් හැකින් වලට උනන්දු අයට මේ කියලදෙන්න හදන්නේ හැක් කරන විදියක්වත් මුකුත් සොෆ්ට්වෙයාර් එකක් ගැනවත් නේමේ මේ හැකින් පිළිබඳව තියෙන ebooks ටිකක් තමා දෙන්න හදන්නේ 28ක්ම තියෙනවා ෆ්‍රී :) 
ඩව්න්ලෝඩ් කරගෙනම යමුකෝ එහෙනම් :)



COMMENTS

BLOGGER: 4
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: HACKING පිළිබඳව eBOOKS 28ක් FREE
HACKING පිළිබඳව eBOOKS 28ක් FREE
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ8VBLqW9NuPHK3mnlpZHnt28z0sgD0Sj9jirTwV2seomZClCbaLUZK82Kmd4onKK3HJoU_t9rCbb7jdYfDVfOeJnQnU9d9JbVeoErk5rVPPtfsqNTF9xIo1VCXuIZg7bRPsktavyrv7c/s640/Best-Hacking-Books.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ8VBLqW9NuPHK3mnlpZHnt28z0sgD0Sj9jirTwV2seomZClCbaLUZK82Kmd4onKK3HJoU_t9rCbb7jdYfDVfOeJnQnU9d9JbVeoErk5rVPPtfsqNTF9xIo1VCXuIZg7bRPsktavyrv7c/s72-c/Best-Hacking-Books.jpg
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/hacking-ebooks-28-free.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/hacking-ebooks-28-free.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy