ඔයාලගේ desktop පට්ට විදියට customize කරගමු.

ඔන්න අදත් ගෙනාවා පොඩි පොඩි කිව්වට පොදිමත් නෑ ලොකු වැඩක් එත් කරණ ක්‍රමය ලේසියි :p කම්පියුටර් එකට යාළුවෙලා ඉන්න කෙල්ලට වඩා ආදරේ කරනවනේ හ...




ඔන්න අදත් ගෙනාවා පොඩි පොඩි කිව්වට පොදිමත් නෑ ලොකු වැඩක් එත් කරණ ක්‍රමය ලේසියි :p
කම්පියුටර් එකට යාළුවෙලා ඉන්න කෙල්ලට වඩා ආදරේ කරනවනේ හුගක් අය :3 ඒ යටත් මේක ගොඩක් වැදගත් වේවි.
ඔගොල්ලොනුත් ආස ඇතිනේ හැමදාම කම්පියුටර් එක ඕන් කරපුවාම දකින පේන desktop එකට වඩා ටිකක්  අලුත් විදියේ desktop එකක් දාගන්න ටිකක් ගැම්මක් තියෙන එකක් :D අද ඔන්න ඒක දාගන්න විදිය කියන්නයි යන්නේ. මේක ගොඩක් අමාරු දෙයක් නෙමේයි මේක දාගන්න එක. ගොඩක්ම ගොඩක් ලේසියි මේක දාගන්නඒවගේම මේකෙන් කම්පියුටර් එක ස්ලෝ වෙන්නේ මේක හරියට දාගත්තොත්. මොකද මේකේ දාගන්න තියෙන ඒවා ඔක්කොම පිරෙව්වොත් එහෙමත් නැත්නම් ඕනාවට වඩා පිරෙව්වොත්නම් ස්ලෝ වේවි එනිසා ඔයාට අවශ්‍ය කරන දේවල් ටික විතරක් තෝරාගන්න කියල ඉල්ලන ගමන් අපි වැඩේට බහිමු :)

මුලින්ම මේකට ඔයාලට ඕන වෙනවා rainmeter කියන සොෆ්ට්වෙයාර් එක.  එක ඩව්න්ලෝඩ් කරගන්න පහල ඩව්න්ලෝඩ් බටන් එකෙන් ගිහින්.


එක ඩව්න්ලෝඩ් කරගත්තට පස්සේ එක install කරගන්න ඊට පස්සේ 
 ඔයාලට ඕන වෙනවා ඔයාලගේ desktop එකට දාගන්න skin එකක් අරගන්න. මන් skins ටිකක් පලේහයින් දාන්නම් පහක් විතර ඔයාලට එතනින් කැමති එකක් අරගන්න එහෙමත් නැත්නම් ඔයාලාට පුළුවන් google එකේ sikins for rainmeter windows ( ඔයාගේ වින්ඩෝස් වර්ෂන් එක ) දීලා සර්ච් කරලා ඔයාට කැමති විදියේ එකක් ඩව්න්ලෝඩ් කරගන්න.



SKINS

1.neon space rainmeter 2.3





2. Fallout new vegas Rinmeter 1.0



.
3. ironman jarvis 




4.legacy minimalism evil



5. Lebacy minimalism blue


දැන් තමයි ඔන්න වැඩේ පටන් ගන්නේ. 
මුලින්ම කරන්න ඕන ඔයාගේ desktop එකට ඔයා ඩව්න්ලෝඩ් කරගත්ත skin එකට ගැලපෙන බැක්ග්‍රවුන්ඩ් එකක් තෝරාගන්න එක. මම දැන් දාලා තියෙනෙන් neon space rainmeter 2.3 
කියන skin එක එකෙදිනම් එයාලා වෙනම wallpapers ටිකක් දීලා තියෙනවා අපට කැමති එකක් තෝරාගන්න. තව සාමාර skins වලම දීල තියෙනවා හැම එකේම නෑ එනිසා ඔයාල තෝරාගන්න skin එකට ගැලපෙන wallpaper එකක් google images වලින් තෝරාගන්න ඔයාලට පුළුවන්. උදාහරණයක් විදියට ironman skin එකකට ironman ගේ wallpaper එකක් තෝරලා අරගෙන ඔයාලාගේ desktop එකට දාගන්න ඕනි. 
ඊට පස්සේ ඔයාගේ desktop එකේ තියෙන shortcuts ටික අයින් කරලා  අර ඩව්න්ලෝඩ් කරගත්ත skin එක install කරගන්න ඕන වෙනවා. එක කරගන්න ඒ ඩව්න්ලෝඩ් කරගත්ත skin එකට click කරලා එතකොට පහල දීලා තියෙනව වගේ එක ඕපන් වෙයි ඊට පස්සේ එතන මන් පෙන්නලා තියෙන තැන තියෙන හැම එකකටම හරිය දාන්න සමහර ඒවගේ එකක් වෙන්න පුළුවන් නැත්නම් දෙකක් තුනක් skin එකෙන් එකට වෙනස් වෙනවා එක. එනිසා ඔයාලා එතන තියෙන හැම එකටම හරිය දාලා install කරගන්න 




එතනින් පස්සේ ඔයා එක install උනාට පස්සේ කරන්න ඕන එක ඕපන් කරගන්න rainmeter එකෙන්. එක කරගන්නේ ඔයා rainmeter එක ඕපන් කරලා.. එක ඕපන් කරහම මන් මේ පහල පෙන්නලා තියෙනවා වගේ එක ඕපන් වෙලා active skins list එක පෙන්නයි එතන තියෙන්නේ ඔයා ඩව්න්ලෝඩ් කරන install කරගත්ත skin එකයි තව rainmeter එකෙන් දීල තියෙන නෝමල් skin එකක් දෙකක් වගේ තමයි.  මේ පොටෝ එකේ උඩින්ම තියෙන fallout new vegas  කියන එක තමා දැන් මන් ඔයාලට කරන විදිය පෙන්නන්න install කරගත්ත skin එක.

.

ඉතින් එතනින් ඔයා install කරපු skin එකට ක්ලික් කරහම එක ඕපන් වේවි මේ පහල පෙන්නලා තියෙන විදියට. එතනින් ඔයාට ලෝඩ් කරන්න දේවල් දෙනවා ඔයා එතනින් ඔයාට desktop එකට දාන්න කැමති දේවල් ටික ලෝඩ් කරගන්න ඕන. 



ඔයා එහෙම ලෝඩ් කරාම ඔයා ලෝඩ් කරන එක ඔයාගේ desktop එකේ වැටෙනවා  ඔයා තමා එක කමතිව් විදියටcustomize කර ගන්න ඕන. පිළිවෙලට එකින් එකට යටට ගිහින් ලෝඩ් කර කර බලන්නපුළුවන් ඔයාට නිකන් හරි අවශ්‍ය නෑ කියල මොනාහරි හිතෙනවනම් එක unload කරගන්නත් ඔයාට පුළුවන්. ඉතින් එතනින් එහාට ඔයාට තමයි වැඩේ තියෙන්නේ ඔක්කොම පුරවා ගන්නත් එපා එතකොට තමයි ස්ලෝ වෙන්නේ ගානට ඔයාට අවශ්‍ය ටික විතරක් ලෝඩ් කරලා ලස්සනට හදාගත්තාම ස්ලෝ වෙන්නේ නැහැ :) 
පල්ලෙහා තියෙනවා මන් හදාගත්ත skin එක ඔයාලටත් පුළුවන් ඊටවඩා හොදට එකක් හදාගන්න මොකක් හරි නොතේරෙන දෙයක් දැනගන්න ඕන උනොත් කමෙන්ට් එකක් දාන්න මන් කියල දෙන්නම් :)
පොස්ට් එක ගැනත් අදහසක් දිගෙනම යමු හාද :| 


මන් හදාගත්ත skin එක :) 

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: ඔයාලගේ desktop පට්ට විදියට customize කරගමු.
ඔයාලගේ desktop පට්ට විදියට customize කරගමු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAmRU_0Fto432ExqsAwDWAmUvmp97SYHUtGdvSdJ6uzvO8Q2To2Kg2pcuosAESCLq-xIb4qXBpaf5tC9LOxfjLPG92zrwnoM09OcI65jwkkay5mrHXtNWC_UcjyQ-fNZlJ2oamk4cdXCY/s640/21.PNG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAmRU_0Fto432ExqsAwDWAmUvmp97SYHUtGdvSdJ6uzvO8Q2To2Kg2pcuosAESCLq-xIb4qXBpaf5tC9LOxfjLPG92zrwnoM09OcI65jwkkay5mrHXtNWC_UcjyQ-fNZlJ2oamk4cdXCY/s72-c/21.PNG
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/desktop-customize.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/desktop-customize.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy