Delete උන හැමදේම recovery කරමු

ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය හොයන දෙයක් ඒතමයි අපේ ෆෝන් එකේ තියෙන පොටෝස් මෙසේජස් වගේ දේවල්  දැනුවත්ව හෝ නොදැනුවත්ව  අපි අතින්...





ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය හොයන දෙයක් ඒතමයි අපේ ෆෝන් එකේ තියෙන පොටෝස් මෙසේජස් වගේ දේවල්  දැනුවත්ව හෝ නොදැනුවත්ව  අපි අතින් ඩිලීට් උනොත් එදෙවල් කොහමද ආපහු අපි අතට ගන්නනේ කියල. ඉතින් ඔන්න එකට විසදුමක් අරගෙන ආවා ලේසිම විසඳුමක්.
( මේක රූට් කරපු ඩිවයිසස් වලට විතරයි වැඩ කරන්නේ :/ )
මුලින්ම කරන්න ඕන ඔයාලා මෙන්න මේ app එක ඩව්න්ලෝඩ් කරගන්න ප්ලේස්ටෝර් එකට ගිහින්. app එකේ නම තමයි GT RECOVERY  උඩින්ම තියේවි පහල පෙන්නලා තියෙන කිඹුල් හුනෙක් ඉන්න . :D

ඉතින් එක ගත්තට පස්සේ එක install කරගන්න කරගෙන එක ඕපන් කරගත්තම මෙන්න මේ වගේ ඕපන් වේවි 


ඉතින් ඔතැන තියෙන හැම දෙයක්ම ඔයාට recovery කරගන්න පුළුවන් පහසුවෙන්ම එකම ස්ටෙප් වලින් හැම එකක්ම කියලදෙන්න යන්නේ නැහැ මන් පොස්ට් එක දිග වෙන නිසා මන් එකක් කරනවිද්‍යා කියල දෙන්නම්

මන් මෙසේජ් recover sms කියන එකට
එතකොට මෙන්න මේවගේ ආවා



ඊට පස්සේ ඔයාලාට් පෙනේවි start new scan කයල එකක් එකට යන්න එතකොට මෙන්න මේවගේ එවි 
එකේ ඔයා grant කියන එක දෙන්න 

ඊට පස්සේ මේවිදියට එවි ලිස්ට් එකක් මෙසේජස් scan වෙලා එතන්න් ඔයාට recovery කරන්න ඕන එවයි එපා එවයි තෝරාගන්න පුළුවන්


තේරුවට පස්සේ recovery selected sms කියල බටන් එකක් එවි කොළපාටින් ඔයා එකට ටච් කරාම change messaging app කියල මෙසේජ් එකක් එවි එකත් ඔකේ කරන්න ඊට පස්සේ මෙසේජස් ටික ( ඔයා රිකවරි කරන පොටෝස් එනම් මනම් උනත් ) recovery වේවි  ඊට පස්සේ තව මෙසේජ් එකක් එවි එකත් ඔකේ කරාම share it කියල එකක් එවි එක share කරන්න ඕන නෑ  view the result එකට යන්න එතකොට ඔයා recover 
 කරපුව සේරම ඇවිල්ලා තියේවි :)
 මේ පොස්ට් එකෙන් ඔයාල මොනාහරි දෙයක් දැනගත්තනම් ඉගෙන ගත්තනම් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා ගැටලුවක් තියෙනවනම් එක ගැන කියන්න අමාහක කරන්නත් එපා මන් උදව් කරන්නම් :)

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: Delete උන හැමදේම recovery කරමු
Delete උන හැමදේම recovery කරමු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8SHm5XuchpKiVkFwnMrj1DO-P5MFhBmmMKjLJuXAiiA3vEQDoeAI_rr_Fyl9IHiQA3RYnECdUZRI-RGZrhuZC49w7IJ8CRiCSuAaixkrSvuBW5pxarbmGsfDTCBaKsIuO1FLfGKHuf14/s640/windows-10-recycle-bin.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8SHm5XuchpKiVkFwnMrj1DO-P5MFhBmmMKjLJuXAiiA3vEQDoeAI_rr_Fyl9IHiQA3RYnECdUZRI-RGZrhuZC49w7IJ8CRiCSuAaixkrSvuBW5pxarbmGsfDTCBaKsIuO1FLfGKHuf14/s72-c/windows-10-recycle-bin.png
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/delete-recovery.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/delete-recovery.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy