android software ලේසියෙන්ම දාගමු ගෙදරදීම

ඔන්න යාලුවනේ දවස් දෙක තුනකට පස්සේ ආයේම අලුත් වැදගත් දෙයක් අරගෙන ආව. අසනීප වෙලා හිටපු නිසා පොස්ට් එකක් දෙකක් දාන්න බරි උනේ එත් ඔන්න ආය...




ඔන්න යාලුවනේ දවස් දෙක තුනකට පස්සේ ආයේම අලුත් වැදගත් දෙයක් අරගෙන ආව. අසනීප වෙලා හිටපු නිසා පොස්ට් එකක් දෙකක් දාන්න බරි උනේ එත් ඔන්න ආයේ සනා දිගාම ඉන්නවා :p
වෙනදා වගේම ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආවා ඔයාලට. සාමාන්‍යයෙන් ෆෝන් එකක් සොෆ්ට්වෙයාර්ස් අවුලක් ගිහින් මොකක් හරි අවුලක් උනොත් ක්‍රෑෂ් උනොත් ඒමත් නැත්නම් death උනොත් ඔයාලා එක හදන්න කඩේකට ගියහම ලොකු මුදලක් අයකරනවා එයාලා ඒවගේම සතයකින් දෙන්නම් දවස් තුන හතරකින් දෙන්නම් ඔහම ඔහම ගොඩක් ගැටළු වලට මුහුණ පාලා තමයි ෆෝන් එක හදාගන්න වෙන්නේ.
ඉතින් මේ පොස්ට් එක කියෙව්වට පස්සේ ඔයාලට එහෙම කිසිම ගැටලුවකට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ නැහැ සල්ලිත් ඉතුරු කරන කාලෙත් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් මේ පොස්ට් එක දෙපාරක් තුන්පාරක් බලල හොඳට කියවල තේරුම් අරන් වැඩේට බහින්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.

 එහමනම් අපි වැඩේට බහිමු.


මුලින්ම ඔයාලා  සොෆ්ට්වෙයාර්ස් දාන්න ඕන samsung ෆෝන් එකේ  ( tab වලට උනත් මේ ක්‍රමය හරියනවා.) මොඩල් නම්බර් එක හොයාගන්න ඕන. සෙටින් වලින් info වලට ගහින් උනත් එක ගන්න පුළුවන් එහෙම නැත්නම් දැනටමත් සොෆ්ට්වෙයාර්ස් අවුලක් ගිහින් death උන ෆෝන් එකක්නම් ෆෝන් එකේ බැටරි එක පිටිපස්සේ මොඩල් එක තියෙනවා.
ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ලින්ක් එකට    ගිහින් රෙජිස්ටර් වෙන්න.  රෙජිස්ටර් වෙන විදිය ස්ක්‍රීන් ෂොට්  වලින් පිළිවෙලට දාන්නම් මන්.









  1.  ඔයාලට කැමති username එකක් දෙන්න හැබැයි අගට ඉලක්කමක් එහෙම දෙන්න  උදා :- slcyber12
  2. පාස්වර්ඩ් එකක් දෙන්න හැබැයි ටිකක් ස්ට්‍රොන්ග් එකක් දෙන්න 
  3. ඔයාගේ ඊමේල් එක දෙන්න ඔයාට ලොග් වෙන්න පුළුවන් ඊමේල් එකක් දෙන්න 
  4. මේකෙදි ඔයා කරන්න ඕන ඔය කොටුවට ක්ලික් කරලා එකේ දීල තියෙන පින්තුරය හරියට හදන්න කෑලි ටික සෙට් කරන්න
  5. ඔයා ඉන්න රට 
  6. එක ඕනම නෑ එනිසා එක අල්ලලා දාන්නන 
  7.  time zone එක තෝරන්න අගනුවර තමයි තියෙන්නේ රටේ නම නෙමෙයි 
  8. මේකත් එහෙම්මම තියෙන්න දෙන්න 
  9. receive mail එකටත් හරියක් දාන්න 
  10.  මේකටත් හරියක් දාන්න 
දැන් complete registration එක දෙන්න,
ඊට පස්සේ ඊමේල් එකට ලොග් වෙලා කම්ෆම් කරන්න ලින්ක් එකක් ඇවිල්ල ඇති එකට ගිහින් කම්ෆම් කරන්න. 
ඊට පස්සේ මෙන්න මෙහම එක ඕපන් උනහම මන් පෙන්නලා තියෙන firmware එකට යන්න ඊට පස්සේ search කරන තැන ඔයාට android software දාන්න ඕන samsung ෆෝන්  එක එහමත් නැත්නම් ටැබ් එක ඕන එකක මොඩල් නම්බර් එක දෙන්න



ඉලගාට් මේවගේ ඔයාගේ මොඩල් එකට තියෙන android versions ඔයාට කමති එකක් ඩව්න්ලෝඩ් කරගන්න rar එකක් විදියට තමයි එක ඩව්න්ලෝඩ් වෙන්නේ ටිකක් වෙලාත් යාවි විනාඩි විස්සක් එහෙමැහැ නැත්නම් පය බාගයක් අඩුම උනොත් විනාඩි පහලවක් වත්.

වින් රාර් එකක්  විදියට එක ඩව්න්ලෝඩ් උනාට පස්සේ ඩෙස්ක්ටොප් එකට extract කරගන්න. දැන් ඔයාලට ඕන වෙනවා මේ android සොට්වෙයාර් එක ඔයාලගේ ෆෝන් එකට දාන්න ඕනකරන සොෆ්ට්වෙයාර් එක. 
එකට කියන්නේ odin කියල එකත් පහල ඩව්න්ලෝඩ් ලින්ක් එකට ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් පහසුවෙන්ම.





ලින්ක් එකට ගිහින් කැමති වර්ෂන් එකක් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාට.
odin එක ඩව්න්ලෝඩ් කරගත්තට පස්සේ තමයි අපි ෆෝන් එකට  හෝ ටැබ් එකට සොෆ්ට්වෙයාර් එක දෙන්නේ.
අපි එහෙනම් දැන් ඒ වැඩේට බහිමු.
මුලින්ම කරන්න ඕන ඔයා odin එක රන් කරගන්න එක


ඉතීම් ඔහම තමයි odin එක ඔන් වෙන්නේ ඊළගට කරන්න ඕන ඔයාගේ ෆෝන් එක odin මෝඩ් එකට දාගන්න එක එක කරන්න ඔයා ඔයාගේ ෆෝන් එකේ valume down button +power button +middle button press කරන්න. ( සවුන්ඩ් අඩු කරන බටන්අයි පවර් බටන් එකයි මැද බටන් එකයි තුනම එකපාර ඔබලා )
ඊට පස්සේ vibration එකක් දැනේවි එතකොටම බටන්ස් තුන ඇත අරින්නේ ඊට පස්සේ මෙන්න මේවගේ ඔන් වේව්.


 


 ඊට පස්සේ කරන්න ඕන ඔයා කම්පියුටර් එකට ඩේට කේබල් එකක් මාර්ගයෙන් ෆෝන් එක කනෙක්ට් කරලා volume up button එක press කරන එක.

ඊගාවට  මෙන්න මේවගේ ඔයාගේ ෆෝන් එකේ වැටේවි

odin එකට ඔයාගේ ෆෝන් එක කනෙක්ට් උනහම odin එකෙන් මෙන්න මේවගේ මෙසේජ් එකක් වැටේවි කම්පියුටර් එකේ
 ඒ මෙසේජ් එක වැටුනට පස්සේ ඔයා ap කියන කොටුවට හරියක් දීල ඒ ap බටන් එකට ක්ලික් කරලා අර ඩව්න්ලෝඩ් කරගෙන extract කරගත්ත android සොෆ්ට්වෙයාර් එක දෙන්න

ඊට පස්සේ ඒ කනෙක්ට් උන මෙසේජ් එක ආපු තැනම පෝලිමක් වැටේවි  ඒ වුණාම leave us කියන එක ආවට පස්සේ විතරක් ( ඊට කලින් එපා ) ස්ටාට් බටන් එක ඔබන්න,
තව දෙයක් odin මොඩ් එකට ෆෝන් එක දැම්මට පස්සේ ඩේට කේබල් එක  ගලවෙන්නවත් බුරුල් වෙන්නවත් දෙන්න එපා එනිසා හොදම de ෆෝන් එක කම්පියුටර් එක ලගම ෆෝන් එක තියල ෆෝන් එකට අතවත් නොතියන එක :p.
ඊට පස්සේ ඔයාලට පෙනේවි ඔයාලගේ ෆෝන් එකේ යටින් නිල පාටින් ලෝඩ් වෙනවා. එක එහෙම්මම ලෝඩ් වෙන්න දෙන්න ලෝඩ් වෙලා ෆෝන් එක රීස්ටාට් වේවි.
පලවෙනිපාර නිසා ටිකක් වෙලා යයි එත් අවුලක් නැහැ ලෝඩ් වෙන්න දෙන්න.

 ඔන්න ඔය විදියට pass කියල වැටෙනකන් ෆෝන් එක කනෙක්ට් කරලම තියන්න ෆෝන් එක රීස්ටාට් උනාම ෆෝන් එක මුලිම ගත්තාවගේ ඔන් වෙයි. ( සමහර ඒවගේ කෙලින්ම ෆෝන් එක ඔන් වෙයි )  ඊට පස්සේ වැඩේ ගොඩ :) 
අවුලක් තියේනම් කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස් දාල යන්න අමතක කරන්නත් එපා :) 

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: android software ලේසියෙන්ම දාගමු ගෙදරදීම
android software ලේසියෙන්ම දාගමු ගෙදරදීම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuwgQCF3F7Yvyzcdoe17-ggFG_Z6Kx3wiA5AqLmoNca_W_v6SMb5X9w-PO4jqTpnIn0Cdfm75mi0xoRmaag6IgBVuR1-WfDjUkUGDtFhyJzIHDvU2oTbudXIfTGPb9MAbEfmapwqzGoyg/s640/androidpit-samsung-galaxy-s5-23-w782.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuwgQCF3F7Yvyzcdoe17-ggFG_Z6Kx3wiA5AqLmoNca_W_v6SMb5X9w-PO4jqTpnIn0Cdfm75mi0xoRmaag6IgBVuR1-WfDjUkUGDtFhyJzIHDvU2oTbudXIfTGPb9MAbEfmapwqzGoyg/s72-c/androidpit-samsung-galaxy-s5-23-w782.gif
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/android-software.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/android-software.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy